යොවුන් වසන්තයේ | |
---|---|
ගායනය | නන්දා මාලිනී |
පද රචනය | සුනිල් ආරියරත්න |
සංගීතය | D.R. පීරිස් |
එළිදැක්වීම | 1976 |
චිත්රපටය | දියමන්ති |
නන්දා මාලිනියන් විසින් 'දියමන්ති' චිත්රපටයට ගායනා කරන ලද ගීතයක්.
ගී පද[]
යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ...
රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා...
දිළිසෙන කඳුළේ කිරණින් නෑවී
සිඟිති ආදර දූපතක තනිවී...
ගංඟාවක් සේ ගලා බසිනු මැන
නිරන්තරේ සිනා සිසී...
හසරැලි ගවසා තුරු මුදුනේ
කල්පනා තෝතැන්නේ...
තරු අහුරක් සේ රෑ ඇවිළෙනු මැන...
අහස් ගඟේ දියඹ දිගේ...
ඇරඹුම[]
පද රචනය[]
මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් දියමන්ති චිත්රපටය සඳහා මෙම ගීතය රචනා කරන ලදී. ඉතා සරළ පද පෙළක් සහිත මේ ගීතය චිත්රපටයේ එන දර්ශනයන්ට අනුගත වන පරිද්දෙන් රචනා කර තිබේ.
සංගීතය[]
D.R. පීරිස් මහතා විසින් ගීතයේ අරුත චිත්රපටයේ දර්ශන පෙළ හා සැසඳෙන පරිදි ඉතා අලංකාර සංගීතයක් ගීතයට මුසු කොට තිබේ.
විචාරයන්[]
විශේෂ තොරතුරු[]
- වසන්ත ඔබේසේකරයන්ගේ දියමති චිත්රපටයේ ගීත දර්ශයනය සඳහා මාලනී ෆොන්සේකා සමග විජය කුමාරතුංග රඟපෑමෙන් එක් වුණා.[1]
යොමු[]
සින්දුව බාගතකරන්න/අහන්න[]
Site | Link | Info. |
---|---|---|
Ananmanan.lk | http://m.ananmanan.lk/song/484/yowun-wasanthaye-duhul-walakule-nanda-malini-mp3.html | 5.75 MB New recording |
Topsinhalamp3.com | http://www.topsinhalamp3.com/songs/nanda-malini-mp3-songs/yowun-wasanthaye-mp3-song.php | 3.96 MB Original Recording |
වීඩියෝව නරඹන්න []
- Youtube Video by Dr196903
Search on [Youtube]
ගී පද පෝස්ටරය[]
Site | Link | Info. |
---|---|---|
Ananmanan.lk | http://www.ananmanan.lk/sinhala-lyrics/lyric/1631/nanda-malani-yowun-wasanthaye-duhul-walakulesinhala-lyrics.html |