Geeyakawathagotha Wiki
Register
Advertisement
සුවඳ දැනී දැනී දැනෙනවා
ගායනය රූකාන්ත ගුණතිලක
පද රචනය අජන්තා රණසිංහ
සංගීතය රෝහණ වීරසිංහ
එළිදැක්වීම 1993
චිත්‍රපටය සප්ත කන්‍යා

රූකාන්ත ගුණතිලක මහතාගේ ඉතාමත් ජනප්‍රිය ගීතයක් වන මේ ගීතය 'සප්ත කන්‍යා' චිත්‍රපටයේ එන ගීතයක්.

ගී පද[]

සුවද දැනී දැනී ‍දැනෙනවා

උදා හිරු එළියේ අලුත් ඉරක් දෝ මේ

හිතට ගලනවා හීත බිඳු ‍බිඳු

හීන් පිණි හුලගේ හිනස්සා හීත හැගුම්

සුවද දැනී දැනී ‍දැනෙනවා


ඊයේ නොදුටුව ලස්සන ලෝකට අද කොයින් හෝ

හෙමිහිට ඇවිදින් මිදුල‍ දි‍ගේ මට තුරුලු වෙනවා

ජීවිතේ සුන්දරද මෙතරම් සුවද දැනී දැනී ‍දැනෙනවා


රෑන රෑන එන පාට පාට සමනළයෝ

පේන පේන මල සිපගන්නෝ

ආදරේ ඔච්ච‍ම් කර කර හංකිති කවනා ආදරේ...

‍බලාපොරොත්තුව දෝත දරා මග බලා හිදි ඔබ එනතුරා

ආයෙ හෙට දවසක් තියේවි අද ‍‍වාගේ

ජීවිතේ සුන්දරද මෙතරම්


සුවද දැනි...

ඇරඹුම[]

පද රචනය[]

මෙය 1993 වසරේ තිරගත වූ එච්. ඩී. ප්‍රේමරත්නයන් අධ්‍යක්ෂණය කළ 90 දශකයේ ආකර්ශනීයම සිනමා නිර්මාණයක් වූ "සප්ත කන්‍යා" චිත්‍රපටයේ පසුබිම් ගායනයක් සඳහා නිර්මාණය කර තිබුනා. ගීතය රචනා කර තිබුනේ අජන්තා රණසිංහ මහතා. චිත්‍රපටයේ කමල් අද්දරආරච්චි සහ සංගීතා වීරරත්න විසින් නිරූපණය කරන අනිල් සහ දීප්ති යුවලගේ ආදර කතාව සඳහා මෙම ගීතය ලියවී තිබුණා.

සංගීතය[]

චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කල රෝහණ වීරසිංහ මහතා මේ ගීතයේද සංගීතය නිර්මාණය කරන ලදී.

විචාරයන්[]

විශේෂ තොරතුරු[]

  • ගීත රචනාව මුල්කරගෙන අජන්තා රණසින්හ මහතාට 1994 වසරේ හොඳම ගීත රචනය සඳහා වන සරසවි සම්මානය හිමි වුණා.
  • මෙම ගීතයේ සහ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළ රෝහණ වීරසිංහ මහතා 1994 වසරේ හොඳම සංගීත අධ්‍යක්ෂණය සඳහා වන ජනාධිපති සම්මානයෙන්ද පිදුම් ලැබුවා.[1]
  • රූකාන්ත ගුණතිලක මහතා වසරේ හොඳම පසුබිම් ගායනය සඳහා වූ සම්මානයද හොඳම ගායකයාට හිමි සරසවි සම්මානයද දිනා ගත්තා.

යොමු[]

සින්දුව බාගතකරන්න/අහන්න[]

Site Link Info.
Ananmanan.lk http://www.ananmanan.lk/free-sinhala-mp3/song/26/suwada-danee-danee-danenawa-rookantha-gunatilleke-sinhala-mp3.html 3.96 MB
Topsinhalamp3.com http://www.topsinhalamp3.com/songs/rookantha-gunathilaka-mp3-songs/suwada-danee-danenawa-mp3-song.php 3.91 MB

වීඩියෝව නරඹන්න []

  • Original Movie Recording Youtube Video by GAMADKCJ
Movie_Song

Movie Song

  • Derana Dell Studio හි වෙනස් තනුවකට ගායනා කරන ලද ගීතය. (ගීතය පටිගත කිරීම සම්බන්ධයෙන් තොරතුරුද ඇතුලත් වේ.)
Suwanda_Dani_Danenawa_-_Rookantha_Gunathilake_@_DELL_Studio_on_TV_Derana_(_27-08-2014_)_Episode_09

Suwanda Dani Danenawa - Rookantha Gunathilake @ DELL Studio on TV Derana ( 27-08-2014 ) Episode 09

Search on [Youtube]

ගී පද පෝස්ටරය[]

Site Link Info.
Ananmanan.lk http://www.ananmanan.lk/sinhala-lyrics/get_lyric.php?lid=288
Siyalla.com http://www.siyalla.com/sinhala-lyrics/song-lyric/Suwanda-Dani-Dani-Danenawa/

Song Chords[]

Site Link Info.
ChordsLanka http://www.chords-lanka.com/song_view.php?song_id=79
chords.orgfree.com http://chords.orgfree.com/rookantha-gunathilake/suwanda-deni-denenawa-g-44/

වැඩිදුර කියවන්න[]

මූලාශ්‍ර[]

Advertisement