Geeyakawathagotha Wiki
Register
Advertisement
සිංහල සින්දු කියන
ගායනය ගුණදාස කපුගේ
පද රචනය රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය ගුණදාස කපුගේ

ගුණදාස කපුගේ මහතා විසින් ගායනා කරන මේ ගීතය ලියන්නේ කළු ජූලිය කාලේ රත්න ශ්‍රී විජේසිංහ මහතා විසින්.

ගී පද[]

සිංහල සින්දු කියන

නළලේ තිලක තියන කිරිලිලී

තුඩින් හදවතක් අරගෙන

ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී


දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලාට වශීවී

ගිනි මලින් තැනු මල් පොකුරක් අතට ගත්ත මනාලී

මදුසමේ මදුර කටු අතරේ පිපී වැනුන සුරූපී


ගිනි අවීත් එක්ක පෙමින් බැදුන විහග සෙනග අඩා වී

ඒ කදුළු සිංහලට නගන්න නුඹට හැකිය ප්‍රියා වී

ආදරය නුඹට බාරයි රැකගන්න දේවතා වී

ඇරඹුම[]

පද රචනය[]

ගීතය ලිවීමට හේතුව වෙලා තියෙන්නෙ එක්තරා සඟරාවක පළවුණු කෙටිකතාවක්. කෙටිකතාවේ එන විදිහට මාතර ප්‍රදේශයේ සිංහල තරුණියක් පොලිසියේ සේවයට යනවා. ඇය එහිදී දමිළ පොලිස් නිලධාරියෙක් සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගන්නවා. නමුත් තරුණියගේ පවුල් වලින් එල්ල වන විරෝධය හමුවේ ඔවුන් විවාහ වී තරුණයාගේ ගම් ප්‍රදේශයට පලා යනවා. මෙම සිදුවීම පාදක කරගෙන රත්න ශ්‍රී විජේසිංහ මහතා විසින් සිංහල සින්දු කියන ගීතය රචනා කරනවා. වරෙක මට අසන්නට ලැබුනේ මෙහි එන දමිළ තරුණයා නම් කොටි සංවිධානයේ නඩේසන් නම් ප්‍රධානියා බවයි. ඔහුගේ බිරිඳද සිංහල කාන්තාවකි.[1](තහවුරු කිරීමක් අවශ්‍යයි)

විචාරයන්[]

විශේෂ තොරතුරු[]

යොමු[]

සින්දුව බාගතකරන්න/අහන්න[]

Site Link Info.
Topsinhalamp3.com http://www.topsinhalamp3.com/songs/gunadasa-kapuge-mp3-songs/sinhala-sindu-kiyana-mp3-song.php 3.4 MB
Sarigama.lk http://sarigama.lk/profile/song_profile/5874/Sinhala%20Sindu%20Kiyana 4.5 MB

වීඩියෝව නරඹන්න []

Sinhala_Sindu_Kiyana_Gunadasa_Kapuge

Sinhala Sindu Kiyana Gunadasa Kapuge

Search on [Youtube]

ගී පද පෝස්ටරය[]

Song Chords[]

Site Link Info.
ChordsLanka http://www.chords-lanka.com/song_view.php?song_id=1087

වැඩිදුර කියවන්න[]

මූලාශ්‍ර[]

Advertisement