සමනල සමනලියන් | |
---|---|
ගායනය | මිල්ටන් මල්ලවාරච්චි |
පද රචනය | ප්‍රේමකීර්ති ද අල්විස් |
සංගීතය | ක්ලැරන්ස් විජේවර්ධන |
මංගල උත්සවයක් ගැන කියවෙන මෙම ගීතය සිංහල ගීත සාහිත්‍යයේ අග්‍රගන්‍ය සුසංයෝගයක් වන මිල්ටන්, ප්‍රේමකීර්ති, ක්ලැරන්ස් කලාකරුවන් තිදෙනාගේ නිර්මාණයක්.
පද[]
සමනල සමනලියන් මැද්දේ
අද සඳක් වගේ මුහුනේ
විසිරෙන හසරැල් යුවතිපතින්නේ
දොලොස් මහේ පහනේ //
භවයෙන් භවයට සසරින් සසරට
පැතු පැතුම් දහසයි
සුරතින් සුරතට අත්පැන් වක්කොට
ලැබු උදම් දහසයි
එකම කැදැල්ලක ලැඟුම් ලබන්නට
වරම් ලැබු දවසයි
වරම් ලැබු දවසයි
ඔබ ඔහුගේ වෙයි ඇය ඔබගේමයි
දෙහදක් අද එක්වෙයි
මදුමල් මංගල මල් ඕවිල්ලක
අද පුර සඳ පායයි
දිගු කල් අත්වැල් බැඳ වැජඹෙන්නට
හැම දෙවි රැකවරණයි
හැම දෙවි රැකවරණයි
සමනල සමනලියන් මැද්දේ ...//
ඇරඹුම[]
පද රචනය[]
- ප්‍රවීන ගීත රචක ප්‍රේමකීර්ති ද අල්විස් මහතා විසින් මෙම ගීතය රචනා කරන ලදී.
සංගීතය[]
- තනුව හා සංගීත නිර්මාණය කල්රන්ස් විජේවර්ධයනන් විසින්.
විචාරයන්[]
විශේෂ තොරතුරු[]
යොමු[]
සින්දුව බාගතකරන්න/අහන්න[]
වීඩියෝව නරඹන්න []
- Youtube Video by Premakeerthi Gee
Search on [Youtube]
ගී පද පෝස්ටරය[]
Site | Link | Info. |
---|---|---|
Siyalla.com | http://www.siyalla.com/sinhala-lyrics/song-lyric/Samanala-Samanaliyan-Madde-Ada/ |
Song Chords[]
Site | Link | Info. |
---|---|---|
ChordsLanka | http://www.chordssrilanka.com/2011/12/samanala-samanaliyan.html |