Geeyakawathagotha Wiki
Register
Advertisement
රෑ සිහිනේ
ගායනය නාමල් උඩුගම
පද රචනය නාමල් උඩුගම
සංගීතය නාමල් උඩුගම

නාමල් උඩුගම මහතා ගායනා කරන මේ ගීතය ඔහු විසින්ම පද රචනා කර ගායනා කරන ලද්දක්.

ගී පද[]

රෑ සිහිනේ...

ඔබ ළග මා සැනසෙනවා

මා සැබැවින්

ඔබ ලග සිත ලතවෙනවා

මේ බැදුනු සෙනේ

කෙදිනද මා පවසන්නේ

ආදරිය කියා

කෙලෙසද මා අමතන්නේ

අපේ ලොවේ

කෙදිනද අප හමුවන්නේ

රෑ සිහිනේ...

ඈ සනසමින්

ගී වැල් ගයමි මෙමා

ඒ මිහිරි ලොවේ

සෙනසුම මා ලැබ ගන්නම්

කුමරියනේ කිමද

මා ගැන නොසිතන්නේ

රෑ සිහිනේ...

ඇරඹුම[]

පද රචනය[]

ඒ කාලයේ ඔහු ගීත ගායනා නොකලත් ගායකයකු වීමට සිහින මවමින් සිට ඇත. ඔහු නුවර ප්‍රදශයේ සිට කොළඹ අවුත් නතර වෙලා ඉඳල තියෙන්නේ ඔහුගේ නැන්දලගේ නිවසේ. ඒ කාලයේ සිටි ඔහුගේ මිතුරෙකුගේ ප්‍රේම පලහිලව්වක් ගැන ගීතයේ සඳහන්.

ඒ කාලයේ මිතුරාගේ සිත ලොකු පවුලක ගැහැණු ළමයකු කෙරේ බැඳී තිබුණ. නමුත් ඒ ගැහැණු ළමය ඒක දැනගෙන හිටියේ නැහැ. ඔහු සැම විටම ඇයගේ සිත දින ගැනීමට උත්සහ කළා. නමුත් ඇය ඔහුව ගණන් ගත්තේ නැහැ. කොච්චර ආදරය කලත් එය යථාර්තයක් බවට පත් කරගත නොහැකි වීම නිසා නාමල්ගේ මිතුරා ඉතා අසරණ වෙලා සිටියාලු. මේ සිදුවීම මුල් කරගෙන නාමල් ඔහුගේ දෙවන ගීත රචනාව ලිව්වා. පසු කලෙක ශිහාන් මිහිරංග විසින් මෙම ගීතය නව සංගීතය මුසු කර ගයනා කරනු ලැබුවා.[1]

විශේෂ තොරතුරු[]

  • මෙය නාමල් උඩුගම රචනා කළ දෙවැනි ගීතය.

යොමු[]

සින්දුව බාගතකරන්න/අහන්න[]

නාමල් උඩුගම ගායනය

Site Link Info.
Ananmanan.lk http://www.ananmanan.lk/free-sinhala-mp3/song/1695/ra-sihine-oba-laga-ma-sanasenawa-namal-udugama-sinhala-mp3.html 3.06 MB

ශිහාන් මිහිරංග ගායනය

Site Link Info.
Ananmanan.lk http://m.ananmanan.lk/song/1983/raa-sihinen-oba-langa-ma-sanasenawa-shihan-mihiranga-sinhala-mp3.html 6.09 M
Topsinhalamp3.com http://www.topsinhalamp3.com/songs/shihan-mihiranga-mp3-songs/ra-sihinen-(remake)-mp3-song.php 3.6 MB

වීඩියෝව නරඹන්න []

නාමල් උඩුගම ගායනය

Ra_Sihinen_Obalangama-Namal_Udugama

Ra Sihinen Obalangama-Namal Udugama

  • ඉතා පැරණි පටිගත කිරීමක් Youtube Video By Rukshan Kariyawasam
Ra_sihinen_-_Namal_Udugama_(rare_version)

Ra sihinen - Namal Udugama (rare version)

ශිහාන් මිහිරංග ගායනය

Ra_Sihinen_(Re_Make)_-_Shihan_Mihiranga

Ra Sihinen (Re Make) - Shihan Mihiranga

Search on [Youtube]

ගී පද පෝස්ටරය[]

Site Link Info.
Ananmanan.lk http://www.ananmanan.lk/sinhala-lyrics/get_lyric.php?lid=1487

Song Chords[]

Site Link Info.
ChordsLanka http://www.chords-lanka.com/song_view.php?song_id=597


වැඩිදුර කියවන්න
[]

මූලාශ්‍ර[]

Advertisement