Geeyakawathagotha Wiki
Register
Advertisement
නිම් හිම් සෙව්වා
ගායනය W.D. අමරදේව
පද රචනය ඔගස්ටස් විනයාගරත්නම්
සංගීතය නිමල් මෙන්ඩිස්
පසු ගායනය නිමල් මෙන්ඩිස්
චිත්‍රපටය සීතාදේවී

ගී පද[]

නිම් හිම් සෙව්වා මා සසරේ

හමුවී යුගයෙන් බැඳි යු‍ගයේ

ළං වී වෙන් වී වරින් වරේ

ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ


දි‍වියේ ආශා ගැඹුරින් ගැඹුරේ

ළයගින් සනහා අපමයි තැවුනේ

අතරින් පතරේ වියැකීලා

ඔබ මා නෙතගේ රැඳුනා


නිම් හිම් සෙව්වා ...


ඉර හද සේ මා පැතුමන් පැතුවා

සැනසුම් සයුරේ සුසුමන් හෙළුවා

ජන්මෙන් ජන්මේ රැවුදීලා

සටනින් අද මා දිනුවා


නිම් හිම් සෙව්වා ...

ඇරඹුම[]

පද රචනය[]

ඔගස්ටස් විනයාගරත්නම් මහතා විසින් මෙම ගීතය මැණික් සන්ද්‍රසාගර අධ්‍යක්ෂණය කළ සීතාදේවී[1] චිත්‍රපටය සඳහා රචනා කරන ලදී. මෙහි සංගීත නිර්මාණය කල නිමල් මෙන්ඩිස් මහතා විසින් රචිත Yesterday Today Or Tomorrow ගීතයේ සිංහල පරිවර්තනය ලෙස විනයාගරත්නම් මහතා විසින් මෙය රචනා කර ඇත.

සංගීතය[]

නිමල් මෙන්ඩිස් මහතා විසින් මෙම ගීතයේ සංගීත නිර්මාණය කර ඇත. ඔහු විසින් රචිත Yesterday Today Or Tomorrow ගීතයේ සංගීත නිර්මාණයම මෙම ගීතය සඳහා යොදාගෙන ඇත. අමරදේවයන්ගේ ගායන ශයිලියට වෙනසක් එකතු කල මේ ගීතය නිමල් මෙන්ඩිස් මහතාගේ ප්‍රවීනත්වය ඇති බටහිර සංගීතයට අනුව නිර්මාණය කරන ලද්දක්.

විචාරයන්[]

විශේෂ තොරතුරු[]

  • පළමුව නිර්මාණය කළ Yesterday Today Or Tomorrow ගීතය ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා විසින් ගායනා කරනු ලබයි.

When did I meet you, my love,

Was it yesterday, today or tomorrow

When did I leave you my love

Was it yesterday today or tomorrow

Only in time eternal I’ll know

This love is it real is it true

Was it yesterday today or tomorrow

That we met my love me and you

When did I miss you my love

Was it yesterday today or tomorrow

I’ll say au revoir my love

For yesterday today and tomorrow

යොමු[]

සින්දුව බාගතකරන්න/අහන්න[]

Site Link Info.
Ananmanan.lk http://www.ananmanan.lk/free-sinhala-mp3/song/571/nim-him-sewwa-ma-sasare-w-d-amaradeva-sinhala-mp3.html 2.44 MB
Sinhalasongs.lk http://www.sinhalasongs.lk/sinhala-songs-download/amaradeva/nim-him-sewwa-ma-sasare/ 2.43 MB

වීඩියෝව නරඹන්න []

  • Original Recording Youtube Video by Dr196903
Nim_Him_Sewwa_(Original_Recording)_-_Pundit_Amaradeva_-_From_the_Sinhala_Movie_'Seethadevi'_(1970s)

Nim Him Sewwa (Original Recording) - Pundit Amaradeva - From the Sinhala Movie 'Seethadevi' (1970s)

Nim_Him_Sewwa_-_W.D._Amaradewa

Nim Him Sewwa - W.D. Amaradewa

  • නිමල් මෙන්ඩිස් මහතා සමග ඉංග්‍රීසි සහ සිංහල ගායනයන්ගේ සංකලනය. (අමරදේවයන්ගේ 'සසර වසන තරු' ප්‍රසංගයෙන්) Youtube video by Lionskingdom
Nimal_Mendis

Nimal Mendis

Search on [Youtube]

ගී පද පෝස්ටරය[]

Site Link Info.
Ananmanan.lk http://www.ananmanan.lk/sinhala-lyrics/lyric/177/w-d-amaradeva-nim-him-sewwa-ma-sasare.html
Siyalla.com http://www.siyalla.com/sinhala-lyrics/song-lyric/Nim-Him-Sewuwa-Ma-Sasare/

Song Chords[]

Site Link Info.
ChordsLanka https://www.chords-lk.com/song/nim-him-sewwa/

වැඩිදුර කියවන්න[]

මූලාශ්‍ර[]


<fb:comments></fb:comments>

Advertisement