නිම් හිම් සෙව්වා | |
---|---|
ගායනය | W.D. අමරදේව |
පද රචනය | ඔගස්ටස් විනයාගරත්නම් |
සංගීතය | නිමල් මෙන්ඩිස් |
පසු ගායනය | නිමල් මෙන්ඩිස් |
චිත්‍රපටය | සීතාදේවී |
ගී පද[]
නිම් හිම් සෙව්වා මා සසරේ
හමුවී යුගයෙන් බැඳි යුගයේ
ළං වී වෙන් වී වරින් වරේ
ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ
දිවියේ ආශා ගැඹුරින් ගැඹුරේ
ළයගින් සනහා අපමයි තැවුනේ
අතරින් පතරේ වියැකීලා
ඔබ මා නෙතගේ රැඳුනා
නිම් හිම් සෙව්වා ...
ඉර හද සේ මා පැතුමන් පැතුවා
සැනසුම් සයුරේ සුසුමන් හෙළුවා
ජන්මෙන් ජන්මේ රැවුදීලා
සටනින් අද මා දිනුවා
නිම් හිම් සෙව්වා ...
ඇරඹුම[]
පද රචනය[]
ඔගස්ටස් විනයාගරත්නම් මහතා විසින් මෙම ගීතය මැණික් සන්ද්‍රසාගර අධ්‍යක්ෂණය කළ සීතාදේවී[1] චිත්‍රපටය සඳහා රචනා කරන ලදී. මෙහි සංගීත නිර්මාණය කල නිමල් මෙන්ඩිස් මහතා විසින් රචිත Yesterday Today Or Tomorrow ගීතයේ සිංහල පරිවර්තනය ලෙස විනයාගරත්නම් මහතා විසින් මෙය රචනා කර ඇත.
සංගීතය[]
නිමල් මෙන්ඩිස් මහතා විසින් මෙම ගීතයේ සංගීත නිර්මාණය කර ඇත. ඔහු විසින් රචිත Yesterday Today Or Tomorrow ගීතයේ සංගීත නිර්මාණයම මෙම ගීතය සඳහා යොදාගෙන ඇත. අමරදේවයන්ගේ ගායන ශයිලියට වෙනසක් එකතු කල මේ ගීතය නිමල් මෙන්ඩිස් මහතාගේ ප්රවීනත්වය ඇති බටහිර සංගීතයට අනුව නිර්මාණය කරන ලද්දක්.
විචාරයන්[]
විශේෂ තොරතුරු[]
- පළමුව නිර්මාණය කළ Yesterday Today Or Tomorrow ගීතය ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා විසින් ගායනා කරනු ලබයි.
When did I meet you, my love,
Was it yesterday, today or tomorrow
When did I leave you my love
Was it yesterday today or tomorrow
Only in time eternal I’ll know
This love is it real is it true
Was it yesterday today or tomorrow
That we met my love me and you
When did I miss you my love
Was it yesterday today or tomorrow
I’ll say au revoir my love
For yesterday today and tomorrow
යොමු[]
සින්දුව බාගතකරන්න/අහන්න[]
Site | Link | Info. |
---|---|---|
Ananmanan.lk | http://www.ananmanan.lk/free-sinhala-mp3/song/571/nim-him-sewwa-ma-sasare-w-d-amaradeva-sinhala-mp3.html | 2.44 MB |
Sinhalasongs.lk | http://www.sinhalasongs.lk/sinhala-songs-download/amaradeva/nim-him-sewwa-ma-sasare/ | 2.43 MB |
වීඩියෝව නරඹන්න []
- Original Recording Youtube Video by Dr196903
- Youtube Video by greenbunting
- නිමල් මෙන්ඩිස් මහතා සමග ඉංග්‍රීසි සහ සිංහල ගායනයන්ගේ සංකලනය. (අමරදේවයන්ගේ 'සසර වසන තරු' ප්‍රසංගයෙන්) Youtube video by Lionskingdom
Search on [Youtube]
ගී පද පෝස්ටරය[]
Song Chords[]
Site | Link | Info. |
---|---|---|
ChordsLanka | https://www.chords-lk.com/song/nim-him-sewwa/ |
වැඩිදුර කියවන්න[]
- http://tharindulucky.blogspot.com/2011/11/when-did-i-meet-you-my-love.html
- http://www.films.lk/seetha-devi-sinhala-film-1916.html
මූලාශ්‍ර[]
<fb:comments></fb:comments>