Geeyakawathagotha Wiki
Register
Advertisement
සුරඟන වෙස් වළා
ගායනය ක්ලැරන්ස් විජේවර්ධන
පද රචනය K.D.K. ධර්මවර්ධන
සංගීතය ක්ලැරන්ස් විජේවර්ධන
නිෂ්පාදක Golden Chimes

ගී පද[]

සුරඟන වෙස් වළා

සලා උකුළු තලා

රඟන ලියන් බලා

නෙත් බිඟු මත්වෙලා...//


තිසර පටින් ලැමා

කියන රහස කිමා

සැලෙන මෙවුල් දමා

විසිතුරු නැත නිමා...


සුරඟන වෙස් වළා...//


ඉඳු දුනු බැමි නිලා

දෙනයන ළංවෙලා

රසයට මං බලා

දන මන මත් කළා...


සුරඟන වෙස් වළා...//


ඇරඹුම[]

පද රචනය[]

K.D.K. ධර්මවර්ධනයන් විසින් රචනා කරන ලද මෙම ගීතය එතුමා විසින් කණ්ඩායමක් වෙනුවෙන් රචනා කරන ලද එකම ගීතයයි. ගීතයෙන් කියවෙන්නේ ගුත්තිල මූසිල වීණා වාදනයේදී සුරඟනන්ගේ රංගනය බව සමහර විචාරකයන් පවසනවා. (තහවුරු කිරීමක් අවශ්‍යයි)

සංගීතය[]

ක්ලැරන්ස් විජේවර්ධන ප්‍රමුඛ ගෝල්ඩන් චයිම්ස් කණ්ඩායම මෙම ගීතය සංගීතවත් කර ගායනා කරනු ලබනවා. ගීතයේ පසුබිම් සංගීතයේ ඇසෙන්නේ ‘ගුඳ ගුඳ ගුඳ, තකිත තකිත’ නම් බෙර පද තාලයකි.[1] එය වාදනය කරනු ලබන්නේ ක්ලැරන්ස් විජේවර්ධනයන් විසින් ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට හඳුන්වා දුන් ඉලෙක්ට්‍රොනික් ගිටාරය උපයෝගී කරගෙනයි.

විචාරයන්[]

විශේෂ තොරතුරු[]

යොමු[]

සින්දුව බාගතකරන්න/අහන්න[]

(මෙහි එන යොමු කිසිවක් පිළිබඳව ගීයක වතගොත වගකියනු නොලැබේ. පළකර ඇත්තේ හුදෙක් අන්තර්ජාලයෙන් සොයගතහැකි බාගත කළහැකි යොමු පමණකි.)

Site Link Info.
Topsinhalamp3.com http://www.topsinhalamp3.com/songs/clarence-wijewardena-mp3-songs/suragana-wes-wala-mp3-song.php 2.76 MB
Sarigama.lk http://sarigama.lk/profile/song_profile/19992/suragana-wes-wala-golden-chimes-mp3-song-download-online-listen

වීඩියෝව නරඹන්න []

1._Surangana_Wes_Wala_-_Clarence_Wijewardena

1. Surangana Wes Wala - Clarence Wijewardena

  • Golden Chimes සමග ක්ලැරන්ස් විජේවර්ධන ගායනා කල මුල් ගීතය. YoutubeVideo by ndiketi Hewage Rohan Indika
Lankika(The_golden_chimes)Original

Lankika(The golden chimes)Original

Search on Youtube

ගී පද පෝස්ටරය[]

Site Link Info.
Ananmanan.lk http://www.ananmanan.lk/sinhala-lyrics/lyric/1148/clarance-wijewardana-suragana-wes-wala-sala-ukulu-thala-lyrics.html

Song Chords[]

Site Link Info.
ChordsLanka http://www.chords-lanka.com/song_view.php?song_id=363

වැඩිදුර කියවන්න[]

මූලාශ්‍ර[]

Advertisement