Geeyakawathagotha Wiki
Register
Advertisement
ජීවිතේ කවියක්
ගායනය නන්දා මාලිනී
පද රචනය බණ්ඩාර ඇහැළියගොඩ
සංගීතය රෝහණ වීරසිංහ
ටෙලිනාට්‍යය ගජමන් නෝනා

මෙය 1990 දශකයේ ජාතික රූපවාහිනියේ විකාශය වූ "දෝන ඉසබෙලා නොහොත් ගජමන් නෝනා" ටෙලිනාට්‍යයේ තේමාගීතයයි.

ගී පද[]

ජීවිතේ කවියක්, ආදරේ එහි සොඳුරුතම වදනක්


කඳුලැලි බිදක් හසරැලි පොදක්

එකට එක් වූ විට දැනේ

පෙර නොවිදි රසයක්...


පසුපසින් හඹා එන අතවර

හැරදමා යා නොහැක බෝ දුර

දුකද ඉවසා දරා ගන්නට සිතම බලකරනා

හැඟුම් අවදිව නැගේ තනිකම


ජීවිතේ කවියක්...


සෙනෙහසින් රැදී උන් නෙක දන

පලා යයි නොකියාම ඈතට

පවුරු පදනම් බිදී දස අත විසිර යන යාමේ

කවුරු නම් ලං වේද තනියට

ජීවිතේ කවියක්..

ඇරඹුම[]

නන්දා මාලිනී මහත්මිය ගායනා කරන මේ ගීතය ගජමන් නෝනා චරිතයේ ස්වභාවය පිළිබිඹු වන ලෙස බණ්ඩාර ඇහැළියගොඩ මහතා විසින් රචනා කරලා තියෙනවා. රෝහණ වීරසිංහ මහතාගේ සංගීතයෙන් රසවත් වෙලා මේ ගීතය තවත් අලංකාර වී තිබෙනවා.

විචාරයන්[]

විශේෂ තොරතුරු[]

යොමු[]

සින්දුව බාගතකරන්න/අහන්න[]

Site Link Info.
Ananmanan.lk http://m.ananmanan.lk/song/2537/jeewithe-kawiyak-adare-soduruthama-wadanak-nanda-malani-sinhala-mp3.html
blogvampa.blogspot.com https://dl.dropboxusercontent.com/u/9040688/TeleDrama/NEW/Dona%20Isabela%20Nohoth%20Gajaman%20Nona%20Theme-Jeewithe%20Kawiyak-Nanda%20Malini.mp3 Good Quality

වීඩියෝව නරඹන්න []

Jeewithe_Kawiyak_-_Nnda_Malini

Jeewithe Kawiyak - Nnda Malini

Search on [Youtube]

ගී පද පෝස්ටරය[]

Site Link Info.
Ananmanan.lk http://www.ananmanan.lk/sinhala-lyrics/get_lyric.php?lid=1184

Song Chords[]

වැඩිදුර කියවන්න[]

මූලාශ්‍ර[]

Advertisement