Geeyakawathagotha Wiki
Advertisement
අහසේ පොළවේ සාගරෙ
ගායනය ජයන්ත දිසානායක
පද රචනය හේමසිරි හල්පිට
සංගීතය මිල්ටන් පීරිස්

ගී පද[]

අහසේ පොළවේ සාගරෙ දස්‌කම්පැ

හමුදා සෙබලුන් දේසයෙ සම්පත වේ

එඩිප්‍රතාපවත් බව පාලා අභිමානය අගය මවාලා

සාමය අරක්‍ෂාකල විරුවන් වේ


මේ ජාතික ජීවේ.. සාමය වන්නේ.. සැම සිත් වන්නයී..

ඒ මා හැගිතාවේ.. මතු කියැවෙන්නේ.. සෙබලුන් හින්දයි..

අපගේ රට රකිමින්නේ.. කරනා මෙහෙය උතුම් වේ..

රන් අකුරින් ඉති හාසයෙ ලිය වෙවී


අහසේ පොළවේ ...


ලෝ පුජිත නාමේ.. මේ ලක්‌ දෙරනේ.. රැව් පිලිරැව්දේ..

ඒ දෑ අනුරාගේ.. අභීත නාදේ.. සෙබලුන් නංවයි..

අපගේ රට රකිමින්නේ.. කරනා මෙහෙය උතුම් වේ..

රන් අකුරින් ඉතිහාසයෙ ලියවෙවී


අහසේ පොළවේ ...

ඇරඹුම[]

පද රචනය[]

පද රචනය හේමසිරි හල්පිට මහතාගේය.[1]

සංගීතය[]

විචාරයන්[]

විශේෂ තොරතුරු[]

යොමු[]

සින්දුව බාගතකරන්න/අහන්න[]

Site Link Info.
Topsinhalamp3.com http://www.topsinhalamp3.com/music-downloads/downloads.php?download=ahase-polawe-mp3-song&type=mp3&id=3163 3.6 MB
Sinhalasongs.lk http://www.sinhalasongs.lk/sinhala-songs-download/jayantha-disanayaka/ahase-polawe-sagare-jayantha-disanayaka/
Sarigama.lk http://sarigama.lk/profile/song_profile/19453/ahase-polowe-sagare-jayantha-dissanayake-mp3-song-download-online-listen

වීඩියෝව නරඹන්න []

Search on [Youtube]

ගී පද පෝස්ටරය[]

Site Link Info.
Ananmanan.lk http://www.ananmanan.lk/sinhala-lyrics/lyric/1244/jayantha-disanayaka-ahase-polawe-sagare-daskam-paa.html

Song Chords[]

Site Link Info.
ChordsLanka http://chordslanka-com.blogspot.com/2012/09/jayantha-dissanayake.html MIDI tracks

වැඩිදුර කියවන්න[]

මූලාශ්‍ර[]

Advertisement